කම්කරු දින සැමරුම මැයි 07වනදා

(කොළඹ, ලංකාපුවත්) – මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මැයි 01 වනදාට යෙදෙන ලෝක කම්කරු දින සැමරුම මැයි 07 වන දින පැවැත්වීමට රජය තීරණය කර ඇත.

වෙසක් පුර පසළොස්වක පොහොය අප්‍රේල් 29වනදාට යෙදී ඇති බැවින් වෙසක් සතිය තුළ කම්කරු දින සැමරුම් නොපැවැත්වීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *