උතුරු – නැගෙනහිර පාසල් අධ්‍යාපනය ගොඩනැංවීමට දස වසරක සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – තිස්වසරක යුද්ධය හේතුවෙන් බිඳ වැටුණු උතුරු – නැගෙනහිර පාසල් අධ්‍යාපනය නැවත ගොඩනැංවීම සඳහා දස වසරක සැලැස්මක් අනුව ක්‍රියාකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ​සදහන් කරයි.

අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ස්වෙච්ඡා සහ කොන්ත්‍රාත් පදනම යටතේ උතුරු පළාතේ සේවය කළ ගුරුවරුන් 327 දෙනෙකු ස්ථිර සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *