(කොළඹ, ලංකාපුවත්) – කුලියාපිටිය නගර සභාවට සහ ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරියේ අරලිය ගහ මන්දිරයේ දී දිවුරුම් දෙනු දෙන ලදි.
2018 ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට කුලියාපිටිය නගරසභාව ජයග්‍රහණය කිරීමට අවස්ථාව සැලසුණි.