කුසල් ජනිත්ට අයි.පී.එල් වරම්

(කොළඹ, ලංකාපුවත්) – පන්දුව පලුඳු කිරිමේ චොද්නා ලැබ 2018 අයි.පී.එල් විස්සයි-20 තරගවලියෙන් ඉවත් කෙරුණු ඔස්ට්‍රේලියා ක්‍රීඩක ඩෙවිඩ් වොනර් ගෙන් හිස්වුනු සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පුරප්පාඩුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාව පත් කරගැනිමට ක්‍රියා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

මෙම තරගාවලිය අප්‍රේල් මස 07 වැනිදා ආර්ම්භ විමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − eight =