මහනුවර ගැටුමට සම්බන්ධවු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර, දිගන පසුගියදා ඇතිවු ගැටුමට සම්බන්ධවු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් ඊයේ(28) රත්‍රීයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සදහන් කළේය.

කුණ්ඩසාල ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණූ මන්ත්‍රීවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *