පාර්ලිමේන්තුවේ මට විවිධ ප්‍රකාශ කිරීමට බෑ..සත්‍ය පැවසිය යුතුයි – ඇමති අකිල

(කොළඹ, ලංකාපුවත්) – තමන්ට පාර්ලිමේන්තුවේ විවිධ ප්‍රකාශ කිරීමට නොහැකි බවත් සත්‍ය පැවසිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද (03) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කිසිදු පාසැලක ගොඩනැගිලි ප්‍රශ්ණ තිබිය නොහැකි අතර උතුරු මැද පළාතේ විවිධ අතපෙවීම් නිසා එවැනි පාසැල් ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *