අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්විය.

ඊට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 76 කි.

විපක්ෂව ඡන්ද 122 ක් හිමිවුණි.

ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි සංඛාව 26කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *