උත්සව සමයේදී ප්‍රධාන නගරවල ආරක්ෂාව තර කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – උත්සව සමයේදී සෑම ප්‍රධාන නගරයකම ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා බව පොලීසිය පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකරමින් මෙම පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 16 =