සමස්ත ලංකා මහජන කොංග්‍රසය විශ්වාසභංග යෝජනාවට එරෙහි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සමස්ත ලංකා මහජන කොංග්‍රසය ද අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධවීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *