එජාපයේ මහලේකම් ධූරයෙන් ඇමති කබීර් ඉවත්වීමේ තීරණයක

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස කටයුතුකරන අමාත්‍ය කබීර් හෂීම් මහතා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට ඉඩදී එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඊට අදළ ලිපිය අද(05) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බාරදීමට නියමිත බව අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + 16 =