ලැබූ ජයග්‍රහණයට පසු පක්ෂ කරන දේ එජාප නියෝජ්‍ය මහලේකම්වරයා හෙළි කරයි

(කොළඹ, ලංකාපුවත්) –ලැබූ ජයග්‍රහණය පක්ෂයේ ජයග්‍රහණයක් බවට පත් කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමෙන් අනතුරුව පක්ෂයේ ඉදිරි සැළසුම් හෙළි කරමින් අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙම කරුණු අනාවරණය කළේය.

මෙතැන් සිට දැඩි සංවිධානයක් සිදුකරමින් පක්ෂය 2020 ජයග්‍රහණය දක්වා කැඳවා ගෙන යන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three − one =