යල කන්නය සඳහා පොහොර සහනාධාරය අද මධ්‍යම රාත්‍රියේ සිට

(කොළඹ, ලංකාපුවත්) – යල කන්නය සඳහා පොහොර සහනාධාරය ලෙස වී ගොවීන්ට කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 500 කටත්, අනෙකුත් අතිරේක බෝග සඳහා පොහොර මිටියක් රුපියල් 1500 කටත් අද(06) මධ්‍යම රාත්‍රියේ සිට ලබා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *