වෘත්තිය පුහුණුව සාර්ථකව නිමකළ පිරිසට සහතික පිරිනැමේ

(කොළඹ, ලංකාපුවත්) – මහරගම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු පාඨමාලාවන් හදාරා සාර්ථකව නිම කළ සිසු සිසුවියන් සඳහා සහතිකපත් ප්‍රධානය කිරීම පසුගියදා සිදු කෙරුණි.

ඒ,ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *