අගමැති ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ සුවදුක් විමසයි

(කොළඹ, ලංකාපුවත්) – ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ සුවදුක් විමසා බැලීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(08) පෙරවරුවේ තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියේය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග එම නිවසට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා සහ සුමිත්‍රා පීරිස් මහත්මිය සමග සුහද කතා බහක නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *