ගාසා තීරයේ සිට ඊශ්‍රාලයට ළඟා විය හැකි උමඟක් විනාශ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ගාසා තීරයේ සිට ඊශ්‍රාලයට ළඟා විය හැකි විශාල උමඟක් විනාශ කිරීමට ඊශ්‍රායල හමුදා අංශ සමත් වී ඇතැවි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සටන්කාමීන් ඉදිකළ උමඟක් රජයේ හමුදා විසින් මෙසේ විනාශ කර තිබේ.

පසුගිය මාස 05 තුළ විනාශ කළ පස්වන උමං මාර්ගය මෙය බව එරට වාර්තා සදහන් කරනු ලැබේ. එරට ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ ඊශ්‍රාලය සොයාගත් දීර්ඝතම හා ගැඹුරුම උමං මාර්ගය මෙය බවය. ගාසා තීරට ප්‍රහාර එල්ළ කිරීමට මෙම උමං මාර්ග භාවිත කර ඇති බව සදහන් වේ.

මෙම සුවිශේෂී වූ උමඟ ඉතා උසස් තත්ත්වයේ එක්ක බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 11 =