චීනයේ උරබාහු මත ලීයෙන් තැපැල් මලු රැගෙන යන්නා

(කොළඹ, ලංකාපුවත්) – මේ, චීනයේ දුප්පත් ජනතාව වෙසෙන කඳු ප්‍රදේශයක අවුරුදු 31ක් සේවය කර ඇති තැපැල් සේවකයෙකි.

ගෙවී ගිය වසර 31 තුළ, ඔහු උරබාහු මත ලීයෙන් තැපැල් මලු රැගෙන කඳු ප්‍රදේශයේ ඈතින් වෙසෙන මිනිසුන් වෙ‍නුවෙන් සේවය කර තිබේ.

විශ්‍රාම යා හැකි වුවත් ඔහු තවදුරටත් සේවය කිරීමට කැමැත්තෙන් පසුවෙයි. “ඇවිදින්නට හැකි වුණොත් මං ගමේ වැසියන්ට තැපැල් මලු බෙදනවා”යැයි ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *