වරාය අධිකාරිය අවුරුදු සමයේදීත් අඛණ්ඩව බාහලු මෙහෙයුම් වල

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී අඛණ්ඩව බාහලු මෙහෙයුම් සිදු කර තිබේ.

අප්‍රේල් 13 සහ 14 දෙදින තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබාහලු පර්යන්තය හා සමගි බාහලු පර්යන්තය බාහලු මෙහෙයුම් අඛණ්ඩව හා කාර්යක්ෂමව සිදු කල බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසීය.

එම පර්යන්ත වල ග්‍රැන්ටී දොබ කර 20ක් සහ 18ක් ක්‍රියාත්මක වී තිබෙනවා. ප්‍රධාන නවුකා 5ක් සහ පෝෂක නවුකා අටක මෙම දෙදින තුළ මෙහෙයුම් සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *