ජනපති යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය සංචාරය නිමවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(23) දිවයිනට පැමිණියේය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගියේ පසුගිය 15 වනදාය.

රාජ්‍ය නායකයන් රැසක් ද හමුවූ ජනාධිපතිතුමා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කිහිපයකටම එක්වුණා. ජනාධිපතිතුමා සිය සංචාරය නිමවා යළි දිවයිනට පැමිණියේ අද පෙරවරුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *