පාර්ලිමේන්තු දෙවන සැසිවාරයට ආදාළ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) – 08 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය මැයි මස 08 වනදා පස්වරු 2.15 ආරම්භ කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අත්සන් තබා තිබේ.

අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා යොමු කර ඇතැයි වාර්තා වේ.

පසුගිය 12 වනෙදා මධ්‍යම රාත්‍රීයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව වාර අවසාන කළේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *