නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරයෙක් සහ දිස්ත්‍රික් සංවිධායකවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ ආසන සංවිධායකවරයා ලෙස අජිත් බස්නායක මහතා පත් කර තිඛෙන අතර, ඒ මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස චමින්ද කුමාර සුදුසිංහ මහතා පත් කර තිබේ.

ඒ මහතා ද අද ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *