අරලියග මන්දිරයේ සර්වඥධාතු ප්‍රදර්ශනය විවෘත කිරීම ජනපති අතින්

(කොළඹ, ලංකාපුවත්) – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ අරලිගයගහ මන්දිරය මගින් සංවිධානය කරන බුද්ධ රශ්මී වෙසක් මංගල්‍යයට සමගාමීව අරලියග මන්දිරයේ පැවැත්වෙන සර්වඥධාතු ප්‍රදර්ශනය පෙරේදා(29) පස්වරුවේ ජනතා වන්දනාමානය සදහා විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් ද මැති ඇමතිවරු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *