රාජ්‍ය / නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම්දීම අද

(කොළඹ, ලංකාපුවත්) –නව කැබිනට් සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (02) සිදුකෙරේ.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

ඊයේ දිනයේදී කැබිනට් අමාත්‍යවරු 18 දෙනකු පත් කෙරුණු අතර ඒ දැනට සිටින කැබිනට් අමාත්‍යවරුන් පිරිසකට අමතරවය.

එහිදී මෙතෙක් අමාත්‍ය ධූරයක් අහිමිව සිටි විජේදාස රාජපක්ෂ මහතාට අමාත්‍යාංශ දෙකක් හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *