ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට නව සභාපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පේෂල බණ්ඩාර ජයරත්න මහතා පත් කර තිබේ.

ඒ මහතා ඊයේ (02) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 13 =