මැයි 31ට පෙර ක්‍රිකට් නිලවරණය පවත්වනවා – ක්‍රීඩා ඇමති

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 31 දාට පෙර පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ක්‍රීඩා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆසියර් මුස්තාෆා මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති මධ්‍ය හමුවකදී ඔහු මේ බව අද (04) ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *