කිරිපිටි මිල වැඩි කිරීමට අවසර ලැබෙයි

(කොළඹ, ලංකාපුවත්) –කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

එසේම කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 50 කින් ඉහළ නැංවීමට ජිවන වියදම් අනුකමිටුව පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත නිර්දේශ කර ඇත.

කෙසේ වෙතත් ළදරු කිඑිපිටි සදහා මෙම මිල වැඩිවීම අදාළ නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *