අගහරු වෙත නව ගවේෂණ යානයක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ නාසා ආයතනය අගහරු ග්‍රහයා වෙත නව ගවේෂණ යානයක් යැවීමට කටයුතු කෙරේ.

අඟහරු ග්‍රහයා මතුපිට ඇතිවන භූ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා බැලීමට නව යානය අභ්‍යාවකාශ ගත කිරීමේ මුලික අරමුණ වේ.

මෙතෙක් අඟහරු ග්‍රහයා වෙත යැවුණු ගවේෂණ යානා මගින් එහි මතුපිට තොරතුරු සම්බන්ධයෙන් සොයා බැලුණු නමුත් එහි අභ්‍යන්තර භූ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා බලා නොතිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *