අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – අද(10) සහ හෙට(11) දියන්හි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

බස්නාහිර සබරගමුව පළාත් සහ මඩකලපුය දිස්ත්‍රික්කය කේන්ද්‍රය කරගිනිමින් මෙය ක්‍රියාත්මකය.

ඩෙංගු මර්දන වැඩසටහන සදහා ත්‍රිවිද හමුදාව ,පොලීසිය සහ සෞඛ්‍ය කණ්ඩායම 700 ක් පමණ යොදවා සිටි.

මේ දින වල පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *