ක්‍රිකට් නිලවරණය මැයි 31 පැවැත්වීමට නීතිපති උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මෙම මස 31 වනදා පැවැත්වීමට නීතිපති උපදෙස් ලැබී ඇති බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *