ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ත්‍රී රෝද රථ ගාස්තුවල මිල ගණන්ද ඉහළ නැංවීමට තීරණය කර ඇති බව ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.

ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 50 ක්ව පැවති ගාස්තුව අද(11) සිට රුපියල් 60 ක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × five =