උප පොලිස් පරික්ෂකවරු 595 කට උසස් විම්

(කොළඹ, ලංකාපුවත්) –ජාතික පොලිස් කොමීෂන් සභාවේ අධීක්ෂණය මත පොලිස්පතිවරයා විසින් උප පොලිස් පරික්ෂකවරු 595 ක් පොලිස් පරික්ෂක තනතුරට උසස් කල බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

මෙම නිලධාරීන් අතර උප පොලිස් පරීක්‍ෂකවරුන් 539දෙනෙකු හා කාන්තා උප පොලිස් පරීක්‍ෂකවරියන් 56දෙනෙකු වේ.

2016.05.31 දින සිට බල පැවැත්වෙන් පරිදි මොවුන්ව පොලිස් පරීක්‍ෂක තනතුරට උසස් කර ඇත‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *