ශ්‍රීලනිප නිලධාරී මණ්ඩලය ජුනි 03වනදා වෙනස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය තාවකාලික තනතුරු වශයෙන් ජුනි 03 වනදා යළි පත් කිරීමට තීරණය කර ඇති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ ඊයේ(17) පස්වරුවේ රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 5 =