ක්‍රිකට් තේරීම් කමිටු සභාපති පුටුව යළිත් ග්‍රැහැම් ලබ්රෝයි ට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ග්‍රැහැම් ලබ්රෝයි යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ඉදිරියේදී පත්කරනු ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *