චීනයේ කොමඩු ගම්මානය

(කොළඹ, ලංකාපුවත්) – මේ චීනයේ ගුවේ චෞ පලාතේ රොන්ග් චියං කෝරළයේ නිෂ්පාදනය කෙරෙන කොමඩුය.

එහි වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ නිසා නිෂ්පාදනය කෙරෙන පලතුරු ඉතා පැණි රසය.

එහිද විවිධ වර්ගවල කොමඩු වගා කර තිබේ. රොන්ග් චියං ගුවේ චෞ පලාතේ ප්‍රසිද්ධ“කොමඩු ගම්මානය”බවට පත් ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *