ආපදා මරණ ගණන 12ක් වෙයි – 124,733ක් පීඩාවට

(කොළඹ, ලංකාපුවත්) – දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේවන විට පුද්ගලයින් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනු ලැබේ.

එසේම මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර පවුල් 11,723කට අයත් පුද්ගලයින් 44,745ක් කඳවුරු වල සිටින බව සදහන් වේ.

පවුල් 31,822 කට අයත් පුද්ගලයින් 124,733 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 13 =