ජාත්‍යන්තර දුම්වැටි සහ මත්ද්‍රව්‍ය විරෝධි දිනය සංකේතවත් කරමින් අගමැතිට කොඩියක්

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර දුම්වැටි සහ මත්ද්‍රව්‍ය විරෝධි දිනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමෘද්ධි කොඩි පැළදවීම අරලියගහ මන්දිරයේදී අද (30) සිදු කෙරිණි.

එම අවස්ථාවට සමාජ සවිබල ගැනීමේ අමාත්‍ය පී හැරිසන්, සමාජ සවිබල ගැනීමේ අමාත්‍යාංශයේ ලේකම් ශිරානි වී‍රකෝන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ. දඩල්ලගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + 2 =