සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වන බව පාලක මැදිරිය පවසයි

(කොළඹ, ලංකාපුවත්) – සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.

තාක්ෂණ සේවා වෘත්තිය සමිතිය වැඩ වර්ජනයක් සිදුකරන බවට ප‍්‍රකාශ කර තිබුණි. එභෙත් ඉන් ධාවන කටයුතුවලට බලපෑමක් එල්ලවී නොමැති බව පාලක මැදිරිය සඳහන් කළේය.

මේ අතර අනියම්, ආදේශක හා කොන්ත‍්‍රාත් සේවකයන් සේවයට වාර්තා කළ යුතු බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසන්නේ. මඟී ජනතාවට සිදුවිය හැකි අපහසුතා මඟහැරවීමයි එහි අරමුණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *