වර්ජනයේ නියුතු අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් දුම්රිය සේවකයින්ට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – වර්ජනයේ නියුතු අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් දුම්රිය සේවකයින් අද (31) දහවල් 12 වන විට සේවයට වාර්තා කරන ලෙස දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා දැනුම් දී තිබේ.

එසේ නොමැතිනම් ඔවුන් සේවය අත්හැරගියා සේ සලකන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *