2019 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන උපදෙස් මාලාවක්

(කොළඹ, ලංකාපුවත්) – 2019 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම හා සම්බන්ධ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබේ.

අදාළ සියලු උපදෙස් අධ්‍යාපන අමාත්‍යංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *