එජාපයේ සත්‍යය එළිදකියි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රචාරක වැඩසටහන “සත්‍යය” මාධ්‍ය වෙත හඳුන්වාදීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (04) සිදුවිය.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මෙහෙයුම් ඒකකයේ ප්‍රධානී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා “සත්‍යය” වැඩසටහනේ පිටපතක් ජනමාධ්‍ය සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතාට පිරිනමන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × three =