නිරිත දිග මෝසම සක්‍රීය වෙයි

(කොළඹ, ලංකාපුවත්) –නිරිත දිග මෝසම සක්‍රියවීම හේතුවෙන් ඉදිරි දිනවල දිවයින අභ්‍යන්තරයේ හා දිවයින වටා මුහුදේ සුළං වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පළාත් රැසකට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 3 =