LOCAL 0 වැඩ වර්ජනයයට සූදානම් – දුම්රිය වෘත්තිය සමිති Written by:chanakaPosted on:6th June 20186th June 2018 (කොළඹ, ලංකාපුවත්) –ඉල්ලීම් සඳහා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් ලබන 12 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව පවසයි.