ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින්ට ජනපති අවසන් ගෞරව දක්වයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීන මාධ්‍යවේදී සහ රූපවාහිනි නිවේදක අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල්ශාලාව වෙත අද (07) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ ඥාතීන් සහ ක්ෂේත්‍රයේ සමීපතමයන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + five =