නෙළුම් කුළුණේ විදුලි සෝපානයෙන් වැටී කම්කරුවෙක් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ඉදිවෙමින් පවතින නෙළුම් කළුණේ විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ නෙළුම් කුළුණෙහි ඉදිරිකිරීම් කටයුතු කරමින් සිටි යාපනය ප්‍රදේශයේ පදිංචි කම්කරුවෙක් බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 3 =