LOCAL 0 නෙළුම් කුළුණේ විදුලි සෝපානයෙන් වැටී කම්කරුවෙක් මිය යයි Written by:chanakaPosted on:8th June 2018 (කොළඹ, ලංකාපුවත්) – කොළඹ ඉදිවෙමින් පවතින නෙළුම් කළුණේ විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ නෙළුම් කුළුණෙහි ඉදිරිකිරීම් කටයුතු කරමින් සිටි යාපනය ප්රදේශයේ පදිංචි කම්කරුවෙක් බව වාර්තාවේ.