පළමු තරගයේ ජය කොදෙව්වන්ට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 226ක ජයක් වාර්තා කරන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

කොදෙව් පළමු ඉනිම-418/8
ශ්‍රී ලංකා පළමු ඉනිම-185
කොදෙව් දෙවැනි ඉනිම-223/7
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම-226

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − four =