භූමිතෙල් 70ට දෙන්න කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –භූමිතෙල් ලීටරය රුපියල් 70 දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.

අදාළ කැබිනට් පත්‍රිකාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව රුපියල් 101ක්ව පවතින භූමිතෙල් ලීටරයක මිල රුපියල් 31කින් අඩු කෙරෙනු ඇත.

මෙම මිල අඩුකිරීමට ධීවර වෘත්තීය සමිතිවල ද එකඟතාව පල වි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *