ක්‍රිකට් නිලවරණයට පනවා තිබූ අධිකරණ වාරණය ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – අලුතින් නාමයෝජනා කැඳවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වන ලෙස අභියාචනාධිකරණය අද(14) නියෝග කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 31 වනදා ය.

එහෙත් නිලවරණයයට දින 14ක වාරණ නියෝගයක් අභියාචනාධිකරණය පැනවූවා. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ දීයි අභියාචනාධිකරණය නිලවරණය යළි පවත්වන ලෙස නියෝග කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 11 =