කයිට්ස් හි පාසල් සිසුවෙක් ගෙල වැලලා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – කයිට්ස් පොලිස් වසමේ පාසලක නේවාසිකාගාරයේ සිටි ළමයෙකු වැසිකිළියක වහලයට ගැට ගැසූ ළණුවක ආදාරයෙක් ගෙල වැලලාගෙන මියගොස් ඇත.

ඊයේ(14) රාත්‍රී 09.55ට පමණ මෙය සිදුව ඇතැයි කයිට්ස් පොලිසිය සදහන් කළේය.

මියගිය ළමයා වයස අවුරුදු 14ක් වූ මයුරන් මදුවන් නැමැති කිලිනොච්චියේ පදිංචි අයෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්‍ෂනය සිදු කර යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂනය අද(15) සිදු කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 2 =