ඩොලරයේ විකුණුම් මිල රුපියල් 161 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත සහ සටහනට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (18) දින වාර්තා වී තිබේ.

මේ අනුව අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 157.8084 ක් හා විකුණුම් මිල රු. 160.0082 ක් ලෙසින් වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − seven =