නයිජීරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනෙකු මරුට

(කොළඹ, ලංකාපුවත්) – මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු එල්ල කළ ප්‍රහාරයකින් නයිජීරියාවේ පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ රාමසාන් උත්සවය සමරමින් සිටි පිරිසක් එල්ල කරමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි.

බොකෝහරාම් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවට එරට බලධාරීන් සැක පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *