කිරිපිටි මිල වැඩි කිරීමේ තීරණයක් නැහැ – පාරිභෝගික අධිකාරිය

(කොළඹ, ලංකාපුවත්) – කිරිපිටි මිළ වැඩිකිරිම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැති බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පවසයි.

එහි සභාපති හසිත තිලකරත්න මහතා ප්‍රකාශ කළේ කිරිපිටි මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් ඉල්ලීම් ලැබුණද මිල වැඩිකිරීමට අවසර ලබා දෙන්නේ නැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *